2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත් වී තිබෙනවා.
මේ වනවිට නාමයෝජනා බාරදීමේ කාලය අවසන්ව ඇති අතර නාමයෝජනා සඳහා විරෝධතා ගොනු කිරීමේ කාලයද මේ වන විට අවසන්ව තිබෙනවා. එම කාලය තුල විරෝධතා 2ක් ලැබී ඇති අතර එම විරෝධතා දෙක ප්රතික්ෂේප කල බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා ප්රකාශ කර සිටියේ.