Colombo Today Local News

අනුර ආවොත් උපරිම මාස 6යි

ඉදිරි ජනාධිපතිවරණයෙන් යම් ආකාරයකින් අනුර දිසානායක මහතා මෙරට ජනාධිපතිවරයා බවට පත්වුවහොත් ඔහුට ජනාධිපති ධූරය දැරිය හැකි වන්නේ උපරිම මාස හයක් පමණක් වනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මංත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ සකර සිටියේ මීරිගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

Related posts

කොමදෝරු දසනායක ඇතුළු හතක් යළි රිමාන්ඩ්

colombotoday

සමාජ ජාල කැළඹූ ‘සිංහරාජ පාර’ බලන්න ජනපති යයි

colombotoday

මාමා නොඑයි… බෑණා යළිත් ඇතුළට…

colombotoday

කිරිඇල්ලගේ ගෝලයන්ටත් විශ්වවිද්‍යාල වරම් !

colombotoday

කෝලිගේ සුපිරි මඟුලට ආරාධනා ලැබූ ලංකාවේ අමුත්තා – Photos

colombotoday

මහමැතිවරණයේ නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය අවසන්

colombotoday