Colombo Today Local News

අන්තවාදය මැඩලන යෝජනා අටක් සමග මාතර විහාරාධිපති හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්….

පාස්කු ඉරිදා ප්‍රහාරයට පසුබිම් වූ කරුණු සමාලෝචනය කරමින් ඉදිරියේදී රටක් ලෙස සාමුහිකව ගත යුතු තීරණ පිළිබදව ඉල්ලීම් අටක් ඇතුළත් ලිපියක් මාතර, කඩවත් සතර විහාරාධිපති හිමිවරුන්ගේ සංගමයෙන් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.

ආගම් හා ජාතින් පදනම් කරගෙන ක්‍රියාත්මක වන වෙනම නීති හා ජන කොටස් අතර බිය, අවිශ්වාසය ඇතිවන ක්‍රියාකාරකම් වහාම තහනම් කරන්නැයි එමගින් ඉල්ලා ඇත.

එමෙන්ම මේ වන විට සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සහ බුද්ධි අංශ නිලධාරීන් නිදහස් කිරීමට කටයුුතු කරන ලෙසද එම ලිපිය මගින් ඉල්ලා ඇත.

Related posts

පාරිභෝගික කටයුතු අධිකාරියෙන් සිදුවන අසාධාරණ හා අකටයුතුකම් | පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අධිකාරියට යාමට සුදානම්

colombotoday

ඉතියෝපියාවේ යුද කලාපයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙකු ඉවත් කර ගනී

colombotoday

චීන විද්‍යාත්මක පර්යේෂණ යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොටට

colombotoday

යලිත් ඉන්ධන ගන්න ජනතාව දිගු පෝලිම්වල

colombotoday

රාජ්‍ය ආයතනවලින් පමා නොවී පිළිතුරු ලබා ගන්න කරන්න ඕනේ දේ

colombotoday

සජිත්ගේ අලුත් සන්ධානය ‘ජාතික සමගි බලවේගය‘… ලකුණ හදවත…

colombotoday