Colombo Today Local News

අන්තවාදය මැඩලන යෝජනා අටක් සමග මාතර විහාරාධිපති හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්….

පාස්කු ඉරිදා ප්‍රහාරයට පසුබිම් වූ කරුණු සමාලෝචනය කරමින් ඉදිරියේදී රටක් ලෙස සාමුහිකව ගත යුතු තීරණ පිළිබදව ඉල්ලීම් අටක් ඇතුළත් ලිපියක් මාතර, කඩවත් සතර විහාරාධිපති හිමිවරුන්ගේ සංගමයෙන් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.

ආගම් හා ජාතින් පදනම් කරගෙන ක්‍රියාත්මක වන වෙනම නීති හා ජන කොටස් අතර බිය, අවිශ්වාසය ඇතිවන ක්‍රියාකාරකම් වහාම තහනම් කරන්නැයි එමගින් ඉල්ලා ඇත.

එමෙන්ම මේ වන විට සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සහ බුද්ධි අංශ නිලධාරීන් නිදහස් කිරීමට කටයුුතු කරන ලෙසද එම ලිපිය මගින් ඉල්ලා ඇත.

Related posts

සියලු විශ්වවිද්‍යාල ආචාර්යවරු අද වැඩ වර්ජනයක

Admin

පුංචි මන්ත්‍රීලාට ජනපතිගෙන් ආධ්‍යාත්මික වැඩමුළුවක්

colombotoday

ක‍්‍රිකට් පාවාදීම ටොං පචයක්- සජිත්

colombotoday

තෙල් පෝලිමේදී තරණයා ඝාතනය කළ 7 ක් අත්අඩංගුවට

colombotoday

චීන්නු 6000ක් ලංකාවේ රැකියාවල

colombotoday

අටළුගම ෆාතුමාට තර්ජනය කල එජාප මංත්‍රී ඉමිතියාස් යලි රිමාන්ඩ්

colombotoday