Colombo Today Local News

අධිකරණයෙන් ආයුධ හමුවීමට සැකපිට 20ක් අත්අඩංගුවට !

ඊයේ දිනයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ බෑගයක් තුළ තිබී, රිවෝල්වරයක්, පිස්තෝලයක් හා ජීව උණ්ඩ 10ක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණ භූමියේ රැදී සිටි පුද්ගලයින් 9 දෙනෙකු හා සිදුවීම සිදුවන අතරතුර අධිකරණ භූමියට පැමිණ 11 දෙනෙකු මෙසේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

එම පුද්ගලයන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

පාරකට නම් ගහන්න ගිය ඇමති සිරිපාල ගම්ලත් ට දැඩි විරෝධයක්

Admin

පාස්කු වාර්තාවේ මේ ආණ්ඩුවේ ඉහළ දෙදෙනෙකුට දඩුවම් කරන්න කියනවා ඒක පිලිගන්න බෑ

Admin

ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ පුද්ගලයින් 1,141 අත්අඩංගුවේ

colombotoday

මහින්ද ඇතුළු පවුලේ අයත් ඝාතන ලයිස්තුවේ – අත්අඩංගුවට ගත් ඉන්දියානුවා හෙළි කරයි

colombotoday

නත්තල් දා සුරාසැල් වැසෙයි

Admin

පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday