Colombo Today Local Newsඅද ප්රහාරයන්ගෙන් මියගිය විදේශිකයන්ගේ මළසිරුරු 29ක් ජාතික රෝහලේ 21 April 20190 Share0 කොළඹ ජාතික රෝහලේ තැම්පත් කර ඇති මළසිරුරු අතරින් විදේශිකයන්ගේ ලෙස හඳුනාගත් මළසිරුරු 29ක් හඳුනාගෙන ඇති බව වාර්තා වෙනවා.