Colombo Today Local News

අදත් පාර්ලිමේන්තුවේ ගිනි ඇවිළෙන ලකුණු… ආරක්ෂාව තරකරයි… අතිරෙක බලඇණි කැදවයි….

බහුතර බලය තමන්ට අවශ්‍ය යැයි ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය බල කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිහිටුවීම අර්බුදයකට ලක්ව ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.

එමනිසා තේරීම් කාරක සභාවේ බහුතර නියෝජනය සම්බන්ධයෙන් අද (23) දිනයේදී පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද හෙතෙම කීය.

මේ අතර පාර්ලිමේන්තුව අවට ආරක්ෂක විධිවිධාන තර කර ඇති අතර, කැරළි මර්ධන ඒකකයද කැදවා තිබෙන බවට වාර්තා වනවා.

Related posts

පාලම් පාරුවේ ක්‍රියාකරුවන් දෙදෙනා සහ හිමිකරු රිමාන්ඩ්

colombotoday

හෙට සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව වරාය වෘත්තීය සමිති අනතුරු අඟවයි

colombotoday

වරායේ ගොඩගැසී ඇති බහලුම් නිෂ්කාශන කටයුතු අද සහ හෙට

colombotoday

හුසේන්ගේ ජිනීවා නිර්දේශ ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරයි !

colombotoday

හමුදාව පාවාදුන් හමුදා ලොක්‌කෙක්‌ යහපාලනයෙන් යළි සේවයේ පිහිටුවයි!

colombotoday

රනිල් බලය රැකගන්න කෝටි ගණන් ණය වී මන්ත්‍රීවරුන්ට වාහන් දීලා….

colombotoday