Colombo Today Local Newsfeatured

අතේ උණ පරික්ෂා කිරීම වැරදියි. ඔලුවේ උණ බැලුවට මොලේ ගෙඩි ඇතිවෙන්නේ නෑ – වි‍ශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන.

අතේ උණ පරික්ෂා කිරීමේදී ශරීරයේ සැබෑ උෂ්ණත්වයට වඩා සෙන්ටිග්‍රේඩ් අංශක එකක් පමණ අඩුවෙන් පෙන්වන බවත් අතේ උණ බැලීම නිවැරදි ක්‍රමයක් නොවන බවත් වි‍ශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කර සිටිනවා.

ඔලුවේ උණ බැලුවොත් මොලේ ගෙඩි ඇතිවෙන බවට සිදුකරන ප්‍රචාර සත්‍ය නොවන බවයි අද (7) පැවති මාධ්‍ය හමුවකදී වි‍ශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර සිටියේ…

https://youtu.be/65_KcrgQLqw

Related posts

කැබිනට් ඇමති ධුරයක් නැතැයි සම සමාජයෙන් විරෝධය

colombotoday

ඇමති බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ සංචාරයක

colombotoday

මාලිගාවත්තේ මනුෂ්‍ය ඝාතනයකට සැකපිට 6ක් අත්අඩංගුවේ

Admin

සංශෝධිත මිලට වැඩිපුර මගීන්ගෙන් මුදල් අයකරන බස් සොයා මෙහෙයුම්..

colombotoday

නමට අගමැති රනිල්… නිළ නොලත් අගමැති සුමන්තිරන්…

colombotoday

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද වීමසීම අද

Admin