පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා මහතා සහ සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.
පක්ෂයෙහි සාමුහික විනය කඩකිරීමේ චෝදනාව යටතේ ඔවුන් දෙදෙනාගේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය අහිමි කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.