Colombo Today Local News

අගවිනිසුරු කේ. ශ්‍රී පවන් 28 දා විශ්‍රාම යයි

අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා ලබන අඟහරුවාදා (28) විශ‍්‍රාම යෑමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ 43 වැනි අගවිනිසුරුවරයා වන කේ. ශ්‍රී පවන් මහතාගේ ජන්ම දිනය පෙබරවාරී මස 29 වැනිදාවකට යෙදී ඇති හෙයින් පෙබරවාරී මස 28 වැනිදා ඔහු විශ‍්‍රාම ගන්නා බව වාර්තා වේ.

හිටපු අගවිසුරු ශිරාණී බණ්ඩාරණායක මහත්මිය අගවිනිසුරුධුරයෙන් විශ‍්‍රාම ගැනීමෙන් අනතුරුව 2015 වසරේ මුල් කාර්තුවේදී  කේ. ශ්‍රී පවන් මහතා අගවිනිසුරුධුරයට පත් කරන ලද්දේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසිනි.

Related posts

කැලණිය සරසවි මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිට සහ ශිෂ්‍ය ක්‍රියාකාරියෙකුට ඇප

Admin

නි. පොලිස්පති දේශබන්දු මානව හිමිකම් කොමිසමට

colombotoday

සංවර්ධන කමිටු රැස්වීමට යන්න පිල්ලෙයාන්ට අවසර

colombotoday

සතොසටත් සුරා බලපත්

colombotoday

ඉන්දීය භාණ්ඩ කන්ටේනර් 1,237 ක් නිදහස් කරන්න සියල්ල සූදානම්

colombotoday

සාමනේර හිමිනමක් ළිඳකට වැටී අපවත් වෙයි

Admin