අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඒ මහතා හෙට දිනයේ ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතය.
ඒ අනුව ඉදිරි කාල සීමාවේදී රනිල් වික්රමසිංහ මහතා නැවතත් විපක්ෂ නායක ධුරයේ කටයුතු කිරීමට නියමිතය.