Colombo Today Local News

අගමැති මහින්ද කුරුණෑගල අතහැර ජාතික ලැයිස්තුවට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

මහින්ද රාජපක්ෂ මහතාගෙන් පුරප්පාඩු වෙන අපේක්ෂකත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබිය යුතු බවට එම පක්ෂය විසින් ඉල්ලීමක් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Related posts

අතුරුදහන්ව සිටි තරුණයෙකුගේ සිරුර ළිඳකින් හමු වෙයි

Admin

ශ්‍රීලනිප – ඒකාබද්ධ සාකච්ඡා බිද වැටේ.. ඒකාබද්ධය තනිවම ඡන්ද සටන අරඹයි.. ඊයේ ගත් තීරණ මෙන්න

colombotoday

නැගෙනහිර නාවික බුද්ධි ප්‍රධානියාටත් මාංචු.. ත්‍රස්‌තවාදයට සැප දී රණවිරුවන් දඩයම දිගටම !

colombotoday

කටුගස්තොටත් නොසන්සුන්

colombotoday

හැකිනම් අලුත් පක්ෂයක් හදා පෙන්වන්න: දුමින්ද මහින්දට අභියෝග කරයි!

colombotoday

මත් ජාවාරම්කාරියගේ කෝටියක මුදල් කොල්ල කන්න ගිය හොරු අල්ලයි

Admin