Colombo Today Local News

අකුරණ විශාල ගින්නක්… A9 මාර්ගයත් වසා දමයි.!

අද (05) අළුයම අකුරණ නගරයේ බේකිරි නිෂ්පාදන ආයතනයක සහ අවන්හලක ඇතිවූ විශාල ගින්නක් හේතුවෙන් A – 9 මාර්ගය ද තාවකාලික වසා දැමීමටයි පොලිසිය පියවර ගෙන තිබෙනවා.

මේ වනවිට ගින්න අසළ වෙළෙඳසැල්වලටද ව්‍යාප්ත වී ඇති අතර ගින්න පාලනය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

ගින්න හටගත් බේකරියේ ගෑස් සහිත සිලින්ඩර 50ක් පමණ ඇති බවට වාර්තා වන අතර ඒ හේතුවෙන් ගින්න තවදුරටත් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව වාර්තා වෙයි.

Related posts

පාසල්වල වැඩ කාර්යක්ෂම කරන්න අලුත් තනතුරක්

colombotoday

රෝගීන් සංඛ්‍යාව 592 දක්වා ඉහලට

colombotoday

අපේ ආණ්ඩුව හැදුව ගමන් බඩු මිල අඩු කරනවා

Admin

කසුන් කල්හාරගේ පියා එච් එම් ජයවර්ධන සමුගනියි

colombotoday

හෙරොයින් කිලෝවක් සමග කාන්තාවක් කොටු

colombotoday

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට පහරදීමක්

colombotoday