Colombo Today Local News

හිටපු ඇමති චන්ද්‍රසිරි ගජධීර සමුගනියි !

මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු චන්ද්‍රසිරි ගජධීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලකදී ඒ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් ඔහු සන්ධානය නියෝජනය කළේය.

Related posts

ජෝසප් ස්ටාලින් රෙගුලාසි කඩ කල නඩුවක් කල් යයි

Admin

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශය වැසේ

colombotoday

රත්මලානේදී හෙරොයින් සමග සැකකාරියක් අත්අඩංගුවට

colombotoday

ස්ත්‍රී දූෂණ වරෙන්තුකරුවෙක් ගාලුමුවදොර අරගල භූමියේ සැගවෙයි

colombotoday

බදුයුදීන්ගේ ගෙදර තරුණියෝ 11 ක් කෘරත්වයට. – ඇතැමුන්ට ලිංගික අතවර. තවත් තරුණියක් දුම්රියට පැන දිවි නසාගෙන.

colombotoday

බෙදුම්වාදය නැවත නැගී එන බව පේනවා.. විග්නේෂ්වරන්ලා ඉන්න තැන දෙමළ මිනිස්සු නෑ

colombotoday