Colombo Today Local News

සේවකයන් දහසකගේ සේවය අත්හිටුවයි… උතුරේ පුරාවිද්‍යස්ථාන සංරක්ෂණය ඇණහිටී…

උතුරේ පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීම නඩත්තු කිරීම හා පිරිසිදු කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අලුතින් බඳවා ගන්නා ලද සේවක සේවිකාවන් දහසකගේ පමණ සේවය අත්හිටුවා තිබීම නිසා පුරාවිද්‍යා ස්ථාන නඩත්තු වීම සම්පූර්ණයෙන්ම නතර වී තිබේ.

මේ පිරිස මුලින්ම කොන්ත‍්‍රාත් පදනම මත සේවයට බදවාගෙන තිබූ අතර ආණ්ඩු මාරු වූ කාලවකවානුවේදී ඔවුන්ගේ කොන්ත‍්‍රාත් කාලය අවසන් වුවත් එය යළි දීර්ඝ කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම නිසා ඔවුන්ගේ සේවය අහිමි වී තිබේ.

කම්කරුවන් ඇතුළු විවිධ ශේණි සඳහා මෙම සේවකයින් බඳවාගෙන තිබුණි.

Related posts

ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු ඉහළට

Admin

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ බිඳ වැටුණු අංක යථා තත්ත්වයට

Admin

දක්ෂිණ අධිවේගයේ කපුදූව අන්තර් හුවමාරුව ජනතා අයිතියට

colombotoday

ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය

colombotoday

ජොන්ස්ටන්ගේ නඩුව විත්තියේ විරෝධය නොතකා අහයි

Admin

වාහන ලියාපදිංචිය 40% කින් පහත වැටිලා

colombotoday