Colombo Today Local News

සියලුම අන්තවාදි සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නවා

රට තුළ පවතින සියලුම අන්තවාදි සංවිධාන තහනම් කිරීමටය ඉදිරියේදි කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

අද (21) දින දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වු පිපිරීම් සම්බන්දයෙන් දැනුවත් කිරිමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

පිපිරීමෙන් මිය ගිය සියලුම දෙනාගේ අවසන් කටයුතු රජයේ වියදමින් සිදු කරන බවත් තුවාලකරුවන්ට ප්‍රථිකාර කිරීම සඳහා රජය හැකි උපරිමයෙන් කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.

මෙම හදිසි තත්ත්වය අවස්ථාවේ සියළුදෙනා බුද්ධිමත්ව කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා දන්වා ඇත.

Related posts

නඩුවට සම්බන්ධව රෝගීන් ගැන සම්පූර්ණ වාර්තාවක් අධිකරණයෙන් ඉල්ලයි

Admin

මංගලගේ ‘මීහරක්‘ කතාවට පාර්ලිමේන්තුව ගිනියම් කරමින් විමල් දුන්න පිළිතුර (Video)

colombotoday

ඇඳිවත පමණක් ඉතිරි වූ ලංසා හඬා වැටෙයි

colombotoday

අරක්කු මිල ඉහළට?

colombotoday

හරීන් එන්නත්කරණයට බෑ කියයි

colombotoday

ගෝඨාව කොහොම හරි හිරකරන්න, එජාප සැළසුම්.. ශ්‍රීලනිප පාර්ශවයේ විරෝධය ! ආණ්ඩුව මතගැටුමක

colombotoday