Colombo Today Local News

සිංහලත්වය විනාශ කිරීමේ සැලසුම් පරාජය කරමු – සම්මන්ත්‍රණය හෙට (17) නාවින්න සනාතන මන්දිරයේදී

Flag_of_Ceylon_(1948-1951).svg

“සිංහලත්වය විනාශ කිරීමේ සැලසුම් පරාජය කිරීමට අප කලයුත්තේ කුමක්ද? ” තේමාව යටතේ සිනහළේ මහජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණය සහ සාකච්චාව ඔක්තෝම්බර් 17 සෙනසුරාදා උදේ 9ට මහරගම, නාවින්න සනාතන මන්දිරයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

සිංහල ජාතික වියාපාරයේ වියතුන් මේ සදහා සහබාගී වීමට නියමිතයි.

Related posts

පාසල් සිසුන් ඇතුලත් කිරීම පිලිබද නිවේදනයක්

Admin

ජනප්‍රිය නිරූපිකාව විකුණා කුඩු ගැසු සැමියා පොලිසියට කොටු වෙයි

colombotoday

දේව මෙහෙයෙන් පසු සාමාකාමීව කටයුතු කරන්නැයි උලමා සභාව මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

මලික් සහ කබීර් අත්අඩංගුවට ?

colombotoday

සජින් වාස්ට මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු

colombotoday

සිල්රෙදි නඩුවෙන් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට නිදොස් කොට නිදහස්

colombotoday