Colombo Today Local News

සහරාන්ගේ සමීපතමයෙකු කටුපොත දී කොටුවෙයි.

තවුහිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමග සමීප සම්බන්ධතා පැවැත්වු බව කියන පුද්ගලයෙකු කුරුණෑගල, කටුපොත ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

මොහොමඞ් අරෝෂ් නමැති අදාළ සැකකරු එම සංගමයේ සාමාජිකයන් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට හදුනාගෙන ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ  වන විට සැකකරුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරමින් පවතින බව සඳහන්.

ඔහු සමග කැණීම් කටයුතු සඳහා යොදාගන්නා උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

අමෙරිකානු රාජ්‍ය ලේකම් අද දිවයිනට

colombotoday

මැති සබේදී වයසක මනමාල ඇමතිලාගෙන් මන්ත්‍රීවරියන්ට ලිංගික හිරිහැර !

colombotoday

මහනුවර ඇදිරි නීතිය පැය 24කින් දීර්ග කරයි.. සියලු පොලිස් නිලධාරීන් සේවයට කැදවයි..

colombotoday

කබ්රාල්ගේ පත්වීමට එරෙහි පෙත්සම ඉවතට

colombotoday

රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සහ වාහන ඉවත් කිරීමට ජනාධිපති නියෝග කරයි

colombotoday

අද විදුලිය කැපෙන කාලසටහන මෙතැනින්

colombotoday