Colombo Today Local News

සමාජ ඒකාබද්දතාවය නංවන්න “සිතමු” ව්‍යාපෘතිය යලි අරබනවා – Worldview

sithamu
සි – සිංහල, ත – තමිල් , මු – මුස්ලිම් සුහදත්වය ගොඩනැගීම සදහා වසර ගණනාවක සිට ක්‍රියාත්මකවූ ව්‍යාපෘතිය යලිත් ආරම්බ කරන බව Worldview සංවිධානය Colombo Today වෙත ප්‍රකාශකර සිටියා.

ලෝකයපුරා ගොඩනැගෙන අන්තවාදී සංවිධානවල ගොදුරු බවට පත්වෙමින් සිටින සියලු ජාතින් අතර, සුහදත්වය ගොඩනගා LTTE , ISIS වැනි ත්‍රස්තවාදී සංවිධානවලට මෙරට තුල සමාජීය වශයෙන් යලිත් ඉඩක් ලබා නොදීම අරමුණු කරගන මෙම ව්‍යාපෘතිය යලිත් ආරම්බ කරන බවයි ඔවුන් සදහන් කලේ.

Related posts

ඇල්පිටිය ප්‍රා. සභාවේ ධූර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

Admin

මුදල් අච්චු ගැහුවද? මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

Admin

රවී මුදල් ඇමතිකමෙන් ඉවත් කරන්න අගමැතිට යෝජනාවක්

colombotoday

ලොක්ඩවුන් කරන්න සෞඛ්‍ය අංශ නිල වශයෙන් තවමත් නිර්දේශ කර නැහැ. – නිර්දේශ කරන්නේනම් ක්‍රියාවට නැංවීමට පැකිලෙන්නේ නෑ.

colombotoday

ඥාණසාර හිමි ගැන හෝඩුවාවක් ලැබෙයි.. භික්ෂූන් වහන්සේ දෙනමක් පිටුපස පොලීසිය පන්නයි

colombotoday

යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් 27වනදා දිවයිනට

colombotoday