Colombo Today Local News

සම්බන්ධන්ගේ ෆෙඩරල් ඉල්ලීම අගමැති ප්‍රතික්‍ෂේප කරයි

උතුරු නැගෙනහිරට ෆෙඩරල් පාලනයක්‌ ලබාදෙන ලෙස ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර ඇත.

අගමැතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී ද්‍රවිඩ සන්ධාන නායකයා හිටපු කොටි ක්‍රියාකාරීන් 110 ක්‌ නිදහස්‌ කිරීම සහ ඉඩම් සහ පොලිස්‌ බලතල ලබාදීමට කටයුතු කරන ලෙසද ඉල්ලා තිබේ. මෙම සාකච්ඡාවේදී සම්බන්ධන් තවදුරටත් ඉල්ලා ඇත්තේ උතුරු නැගෙනහිරට බලය විමධ්‍යගත කරන ලෙසයි.

දිවයින

Related posts

අදත් මහ බැංකු බැදුම්කර නිකුතුවක් වටිනාකම බිලියන 32.5

Admin

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

යල කන්නයේ පොහොර මිලදී ගැනීමට ගොවීන්ට වවුචර් නිකුත් කිරීම අද සිට..

Admin

සංහිඳියාවට බාධයිලු.. යාපනය නාවක්කුලි සිංහල ගමේ නම ශාන්තිපුරම් කරන්නැයි බලපෑම්

colombotoday

“මම හිගන්නෙක් නෙවෙයි“ – අගමැතිගේ යෝජනාව හිටපු ඇමති විජේදාස ප්‍රතික්ෂේප කරයි

colombotoday

“මෙරට ඉතිහාසයේ පළමු වතාවට ජනපති තෝරන පාර්ලිමේන්තු ක්‍රියාවලියට බාධා කරන්න එපා” – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

colombotoday