Colombo Today Local News

සම්බන්ධන්ගේ ෆෙඩරල් ඉල්ලීම අගමැති ප්‍රතික්‍ෂේප කරයි

උතුරු නැගෙනහිරට ෆෙඩරල් පාලනයක්‌ ලබාදෙන ලෙස ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර ඇත.

අගමැතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී ද්‍රවිඩ සන්ධාන නායකයා හිටපු කොටි ක්‍රියාකාරීන් 110 ක්‌ නිදහස්‌ කිරීම සහ ඉඩම් සහ පොලිස්‌ බලතල ලබාදීමට කටයුතු කරන ලෙසද ඉල්ලා තිබේ. මෙම සාකච්ඡාවේදී සම්බන්ධන් තවදුරටත් ඉල්ලා ඇත්තේ උතුරු නැගෙනහිරට බලය විමධ්‍යගත කරන ලෙසයි.

දිවයින

Related posts

දේශපාලන අර්බුධය මැද විදෙස් යුධ නැවක් කොළඹට සේන්දු වෙයි

colombotoday

මෙක්සිකෝවේදී චීන ජාතිකයින් 8 දෙනෙකුගේ සිරුරු හමුවේ

Admin

රෝසිගේ නිල නිවසේ වැසිකිළිය රෙපෙයාර් කරන්න කෝටි බාගයක් (ලක්ෂ 57ක්) වෙන් කෙරේ

colombotoday

දෙදෙනෙකු ඝාතනය කළ ගණේමුල්ල සංජීවගේ ගිනිඅවි දෙකක් සොයාගනී

Admin

ලංකාවට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලවීමේ අනතුරක් !

colombotoday

ආහාර ද්‍රව්‍ය අඩංගු බාහාලුම් දහසක් කොළඹ වරායේ

colombotoday