Colombo Today Local News

සජිත්ගේ මැතිවරණයට ගිය වියදම රනිල් ඉල්ලයි !

ජනාධිපතිවරණයේදී රුපියල් ලක්ෂ 900ක් ණය වූ ආකාරය පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂය ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට දැනුම් දීමට තීරණය කර ඇත.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. මෙලෙස මුදලක් ණය වූ ආකාරය, වියදම් කළ ක්ෂේත්‍ර පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබා ගැනීමට පක්ෂය තීරණය කර ඇත. ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපති ධුර අපෙක්ෂකයා වන සජිත් ප්‍රේමදාස පැවසුවේ තමන් මැතිවරණය හේතුවෙන් රුපියල් ලක්ෂ 900ක් ණය වී ඇති බවයි.

ජනාධිපතිවරණයේදී ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරයේ සිටි නායකයන් මුදල් වියදම් කිරීම පිළිබඳව එකිනෙකාට චෝදනා කර ගත්හ

aruna.lk

Related posts

ලග්ගල පොලිසියේ තිබූ T56 අවියක් සහ රිවෝල්වර 5 ක් සොරාගනී

colombotoday

උද්දමනය පහලට

Admin

සිවාජිලිංගම් අධිකරණයට ඉදිරිපත් වෙයි

Admin

පළාත්සභාවලට ස්වාධීන බලතල.. විසුරුවාහැරීමේ බලයත් ජනපතිගෙන් ගිලිහෙයි

colombotoday

ආණ්ඩු පක්ෂ අතර සාකච්ඡාවක්

colombotoday

දඹුල්ලේ සහන මල්ල බෙදන්න ගිය ග්‍රාම නිලධාරීවරයෙකුට ප්‍රහාරයක්

colombotoday