Colombo Today Local NewsColombo Today Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය – තිලංග යලි කඳවුරු බඳියි – නිශාන්තත් තරග බිමේ

sl cricketමෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ සභාපති ධුරය සදහා ඉදිරිපත්වීමට හිටපු උප සභාපතිවරයෙකු වූ තිලංග සුමතිපාල මහතා තීරණය කර ඇති බව වාර්තා වනවා. මෙවර නිලවරණයේ අනෙක් සභාපති ධුර අපේක්‍ෂකයකු වන්නේ හිටපු ලේකම් නිශාන්ත රණතුංග යි.

ලංකා ක්‍රිකට් ආයතනයට නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමේ නිලවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම මේ මස 24 වැනි දින සිට ආරම්භ කරන අතර නාමයෝජනා භාර ගැනීම දෙසැම්බර් මස 4 වැනි දින පස්වරු 3.00 දක්වා සිදු කෙරේ. නාමයෝජනා විවෘත කිරීම එදින පස්වරු 4.00ට සිදුකිරීමට නියමිතය.

ක්‍රිකට් නිලවරණය ලබන ජනවාරි මස 3 වැනි දින පෙරවරු 10.00ට ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

Related posts

රාජිත තවත් අනාවරණයක් කරයි.. මේ පාර සිංහලේ රැල්ල ගැනයි

colombotoday

ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඩ්

colombotoday

ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

colombotoday

රන්ජන් අමතා උසස්වීමක් ඉල්ලූ බව විනිසුරු පද්මිණී පිළිගනියි !

colombotoday

මහින්ද ශ‍්‍රීලනිප නායකත්වය එපා කියයි

colombotoday

යතුරුපැදි හිස්වැසුම් භාවිතයට මූලික කරුණු 10ක්.. ගැසට් නිවේදනය මෙන්න

colombotoday