Colombo Today Local Newsජනාධිපතිවරණය

වෙල්ගමත් ජනපති සටනට, ඇප තැන්පත් කිරීම හෙට !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ්‍ය සුරැකීමෙ ව්‍යාපාරය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට තරග කිරීමට තීරණ යකර ඇත.

ඒ මහතා වෙනුවෙන් හෙට දිනයේ දී මැතිවරණ කොමිෂන් සභාව වෙත ඇප මුදල් තැන්පත් කිරීම නියමිතය.

Related posts

හින්දු කෝවිල්වල සත්ව බිලි පූජා තහනම් කෙරේ… කැබිනට් මණ්ඩලයේ අනුමතයි..

colombotoday

ඉන්ධන නැතිව පිරවුම්හල් වහලා බලශක්ති ඇමති තෙල් තියනවලු

colombotoday

සියලු කැබිනට් ඇමතිවරු ඉල්ලා අස්වීමේ ලිපි භාර දුන්නා – දිනේෂ් ගුණවර්ධන

colombotoday

රට විවෘත කිරීමට ගෙන ඇති තීරණය වෙනස් විය හැකි

colombotoday

උපරිම සිල්ලර මිල ගණන් නියම වු ඖෂධ ලැයිස්තුව මෙන්න

colombotoday

මහමැතිවරණය දිනා අගමැති ධුරය භාරගෙන පියා එකල දැරූ සම්පූර්ණ අමාත්‍යාංශයම තමන් යටතට ගන්නා බව සජිත් කියයි

colombotoday