Colombo Today Local News

වැරදි කරන බස් රථ අල්ලන්න මගීන්ට අවස්ථාවක්

සමාජය තුල උද්ගත වී ඇති ප්‍රධාන ගැටළුවක් වන මාරක රිය අනතුරු අවම කර ගැනීම හා මාර්ග නීති උල්ලංඝණය කරමින් අපරික්‍ෂාකාරී ලෙස රිය පදවන බස් රථ රියදුරන්ට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සදහා එලෙස එම රියදුරන් පිලිබදව තොරතුරු ලබා දෙන්නැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

විශේෂයෙන්ම මාර්ග නීති කඩන අපරික්‍ෂාකාරී බස් රථ රියදුරන් හදුනා ගැනීම සදහා මගීන්ගේද සහාය අවශ්‍ය බවයි එම මණ්ඩලය වැඩි දුරටත් සදහන් කලේ.

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට සහල් සඳහා උපරිම මිලක්

colombotoday

කැබිතිගොල්ලෑවේ කුපිත වූවන්ගෙන් පහර කෑ පොලිස් සැරයන්වරයා මරුට

Admin

චක්‍රලේඛ වලට පටහැනිව පාසල් තුළ මුදල් එකතුකළොත් වැඩ වරදී…

colombotoday

වැලිකඩ බන්ධනාගාරයට ඉගිළෙන තහනම් පාර්සල්

colombotoday

මරණ දඩුවම ලැබූ 60 දෙනෙකුට ජනපති සමාව !!

colombotoday

ඇඳිරි නීතියේදී ළමා අපයෝජන හා ගෘහස්ත හිංසනය ඉහලට

colombotoday