Colombo Today Local News

වර්ණසිංහගේ ඇමතිකම රැකගන්න බිරිදව ඇමති රාජිත ලගට යවලා

warnasingheබස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යා නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ අමාත්‍යාංශ වැය ශීර්ෂය පරාජයට පත්වීමෙන් අහිමිවුණු අමාත්‍යාංශය නැවත ලබාගැනීම සදහා නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ බිරිද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හමුවී බැගෑපත් වී ඇතැයි දැනගන්නට ලැබෙනවා.

රාජිත සේනාරත්න මහතාට අමතරව තවත් අමාත්‍යවරුන් කිහිපදෙනකු හමුවී මෙම ඉල්ලීම සිදු කර ඇති බවයි රජයේ ආරංචි මාර්ග තහවුරු කර සිටියේ.

Related posts

රනිල්ට එරෙහි විශ්වාසභංගයට මෛත්‍රී පාර්ශවයේ පළමු අත්සන තබයි !

colombotoday

දෙවන පාසල් වාරය ඇරඹීම මැයි 11 ට කල්යයි

colombotoday

මියගිය සුනිල් පෙරේරාගේ බිරිඳට යළි කොවිඩ්

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන හිටපු ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Admin

තවුහිඩ් ප්‍රධානියා අබ්දුල් රාසික්. වහාම අත්අඩංගුවට ගන්න – ඥානසාර හිමි

colombotoday

ඡන්දේ දාන්න නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

Admin