Colombo Today Local News

ලේ අවශ්‍යයි – ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක්…

ඇතිව තිබෙන ආපදා තත්ත්වය නිසා රුධිර අවශ්‍යතාවය වැඩිවී ඇති බැවින් රුධිරය පරිත්‍යාග කරන්නැයි ජාතික රුධිර පාරවියලන මධ්‍යස්ථානය ශ්‍රී ලාංකියන්ගෙන් ඉල්ලීමක් කරයි.

ඒ සදහා නාරාහෙන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලෙසත්, මීට අමතරව , මඩකලපුව , පොලොන්නරුව , මීගමුව , ත්‍රිකුණාමලය යන රෝහල් ලේ බැංකු වෙත ද රුධිරය පරිත්‍යාග කිරීමට හැකි බවද ඔවුන් දන්වා සිටී.

Related posts

පෙට්‍රල් 254යි.. ඩීසල් 214යි

colombotoday

ලොකු ලූණු මිල ඉහලට

Admin

උඩුවේ හිමිගේ පන්සලේ උදෑසන ශබ්ද විකාශනය තහනම්… අධිකරණයෙන් නියෝග

colombotoday

“ඇමතිකමක් ලැබිලත් අර්ථවත් දෙයක් කරන්න මට බැරිවුණා“ – හරීන්

colombotoday

අනුර කුමාර එලියට දැම්මේ යහපාලන දුෂණ විරෝධී කමිටුවට ආ තොරතුරුයි.

colombotoday

මම කුඩු කාරයානම් නීතිය ක්‍රියාත්මක කරනවා. තමුසෙලාගෙ ළඟනේ ආණ්ඩුව තියෙන්නේ – නිමල් ලන්සා රන්ජන්ට කියයි

colombotoday