Colombo Today Local News

ලංකාවට ත්‍රිරෝද රථ ගෙන්වීම නවත්විය යුතුයි

ශ්‍රි ලංකාවට ත්‍රිරෝද රථ ගෙන්වීම නැවැත්වීම පිළිබඳව ප්‍රතිප්තිමය තීරණයක් ගත යුතුව ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ වන විට ලංකාව තුළ මිලියනකට අධික ත්‍රිරෝද රථ සංඛ්‍යාවක් පවතින බවත් ඒ අනුව මිලියනයක පමණ ශ්‍රම බලකායක් ලංකාවට අහිමි වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

අධ්‍යාපනය පැත්තෙන් බැලුවත් ප්‍රතිපත්තියක් නොමැති බවත් සතියේ දිනවල අමතර පංති පැවැත්වීම තහනම් කළ යුතුව ඇති බවත් සඳහන් කළේය.

Related posts

ITN Adult’s Only අගමැති උපදෙසින්.. මුළින්ම පෙන්වන්නේ සමලිංගික චිත්‍රපටයක්

colombotoday

එන වසරේ කොටි මහවිරු දිනයට රනිල් – මෛත්‍රීවත් සමරන්න යෝජනා කෙරේ !

colombotoday

මුදල් ඇමති රවී උනාට මහබැංකුව තිබ්බේ අගමැති යටතේ…! බැදුම්කර හොරු රවී හෙළිකරයි

colombotoday

ඌරනී වෙර⁣ළ තීරයේ දිය නාමින් සිටි දෙදෙනෙකු අතුරැදහන් වේ.

colombotoday

මුරලි නුවරඑළියෙන් දේශපාලනයට !

colombotoday

අස්ගිරි නිවේදනයෙන් ආණ්ඩුවට උණ ගැනෙයි.. රාජ්‍ය මාධ්‍යයෙන් මහා නාහිමි හෑල්ලුවට ලක් කරයි

colombotoday