“මේවා නර නාටක… රවී කරුනනයකවත් හෙව්වා… ඊට පස්සේ රාජිත සේනාරත්න හෙව්වා… දැන් මෙයාව… කාටද මේ විහිළු සපයන්නේ…? අපේ රටේ මිනිසුන්ටද ? මිනිස්සු මේවා විහිළු හැටියට නෙවෙයි සලකන්නේ.. තීන්දුව දෙයි… හැබැයි මේවා දිගින් දිගටම සිද්ධ වුනොත්… ඊළඟ මැතිවරණයේ දැඩි තීන්දුවක් ගනීවි. එක්සත් ජාතික පක්ෂයට වෙච්ච දේ අපිටත් සිද්ධ වෙන්න පුළුවන්” යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසනවා.
ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා…