Colombo Today Local News

රට කෑලි හතරකට කඩන බව ජිනීවා ගිය ශිවාජිලිංගම් පවසයි…

ශ්‍රී ලංකාව කොටස් හතරකට කඩන බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පවසයි.

ජිනීවා මානව හිමිකම් සමුළුවේ සමාන්තර සැසියකට සහභාගීවෙමින් ශ්‍රී ලාංකිකයන් හමුවේ ඔහු මේ බව කියා සිටියේය.

මෙම ප‍්‍රකාශයට ශ‍්‍රී ලාංකිකයින් දැඩි විරෝධය පළ කිරීම නිසා මහත් කලබලකාරි තත්ත්වයක් ඇති විය.


https://www.facebook.com/dumindu.bandara.9/videos/557795851388164/

Related posts

ඒකාබද්ධ විපක්ෂය ජනපති හමුවෙයි

colombotoday

ආයෝජන කළමනාකරණ කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday

මළවුන් වඳින සාලිට අපි බය නෑ. රජයෙන් අවසර දුන්නා, අපි ලොක්කව ලංකාවට ගේනවා – තව්හීද් ජමාත්

colombotoday

කංචන නිසා තෙල් මිල අඩුකරන්න අමාරුයි, මාලිමාවෙන් ප්‍රකාශයක්

Admin

විමල් වීරවංශ නිදොස් කොට නිදහස්

Admin

ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

colombotoday