Colombo Today Local NewsHot News

රජයේ දේශපාලකයෙක් සුරේන්ගේ ගෙදර පාටියක. ලන්ඩන් ශ්‍රී ලාංකිකයෝ තැති ගනී.

suren

රජයේ දේශපාලනඥයකු සහ හිටපු ආරක්‍ෂක ප්‍රධානියකු ඇතුළු පිරිසක්‌ ලන්ඩන් නුවර පිහිටි ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන්ගේ නිවසේ භෝජන සංග්‍රහයකට සහභාගි වී ඇතැයි ප්‍රකාශ කරන ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයෝ දැඩි විමතියකටත් තැතිගැන්මකටත් පත්ව සිටිති. ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බව කියමින් එය ජාත්‍යන්තර අධිකරණයට ගෙන යැමට දැඩි ලෙස උත්සාහ කර ඇති පුද්ගලයන් අතර සුරේන් සුරේන්ද්‍රන් ද ප්‍රධාන පෙළේ පුද්ගලයකු බව කියවේ.

එසේම ගෝලීය ද්‍රවිඩ සංසදය තහනමට ලක්‌ වූ සංවිධානයක්‌ වේ.

Related posts

මාවනැල්ල දෙවනගල රජමහා විහාරාධිපති හිමියන්ට විරුද්ධව මුස්ලිම් ව්‍යාපාරිකයෙකු නඩු පවරයි.

colombotoday

කිරෙන් බැද්දත්,තෙලෙන් බැද්දත් කොබෙයියා රාජාලියෙකු වෙන්නේ නෑ

colombotoday

සුසිල්ගේ තැන වැඩ බලන්න බන්දුලට දෙයි

colombotoday

රනිල් වික්‍රමසිංහ අරලිය ගහ මන්දිරයෙන් ඉවත්විය යුතුයි – අනුර කුමාර දිසානායක

colombotoday

විධායක ජනාධිපති ධූරය අහෝසිකිරීමේ කැබිනට් රැස්වීම කන්දවුවේ අගමැති – ජනපති හෙළිකරයි

colombotoday

ලොතරැයි පත් අලෙවිය සියයට 40කින් පහළට

colombotoday