මෙක්සිකෝවේ ගතවු පැය 24 තුළ නව කොවිඩ් ආසාදිතයින් 5480 දෙනෙකු හඳුනාගෙන තිබේ.
එම කාලය තුල වෛරසය හේතුවෙන් මරණ 306ක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 390,516ක් වන අතර සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 43,680 කි.