Colombo Today Local News

මුලින් එපා කී ලයිට් රේල් වේ නැවත හදුන්වා දෙන බව අනුර කියයි

ජාතික ජන බලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (26)
පෙරවරුවේ දී එළිදක්වනු ලැබූ අතර එහි ‘මහජන ප්‍රවාහන සේවාවක් – කාර්යක්ෂම ගමනාන්තයක්‘ පරිච්ඡේදය යටතේ,
තදාසන්න ප්‍රදේශවල පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා වන Monorail හා Light Railway Transport (LRT) වැනි ක්‍රමවේදයන් දුම්රිය හා බස්රිය සේවා වැඩිදියුණු කිරීමේ යෝජනාවන්ට ප්‍රමුඛතාවය දෙමින්
ක්‍රමානුකූලව හඳුන්වාදීමට කටයුතු කරන බව එහි දක්වා ඇත.

Related posts

ලිට්‍රෝ සභාපති නෙරපයි

colombotoday

රුපියල නැවතත් වැටේ… ඩොලරය ඓතිහාසික වාර්තාව අදත් අලුත් කරයි…

colombotoday

පල්ලෙකැලෙන් පැන්න රැදවියෙක් මහවැලි ගඟේ ගිලී අතුරුදන්

Admin

ආයෝජකයින්ට පහසුකම් සැලසීමට කාර්ය සාධක බළකා 7ක් – සේවා ආයතන 54ක්

Admin

පාර්ලිමේන්තුව අගමැති අසුන මහින්දට.. විශ්වාසභංගය සභාගත කෙරේ…

colombotoday

දෙහිවල ජිරාෆ් සත්ත්වයෙකු මිය යයි

Admin