Colombo Today Local Newsජනාධිපතිවරණය

මීගමුවට පාස්කු ප්‍රහාරය අමතක වෙයි… වැඩි ඡන්දයෙන් සජිත් දිනවයි !


මීගමුව ඡන්ද කොට්ඨාසය ඡන්ද 44032 ලබා ජයග්‍රහණය කිරීමට සජිත් ප්‍රේමදාස මහතා සමත් විය. ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද 31743ක්ද, අනුර දිසානායක මහතාට ඡන්ද 4132ක්ද හිමිවිය.

කතෝලික ජනතාව ඉලක්ක කරමින් රටේ ස්ථාන කිහිපයකට හා මීගමුව කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරය වළක්වා නොගැනී සම්බන්ධයෙන් පවතින රජයට කතෝලික ජනතාවගේ අප්‍රසාදය පල වූ අතර, ප්‍රහාරයට චෝදනා ලැබූ මුස්ලිම් දේශපාලන බලවේගද මෙවර පෙනී සිටියේ එජාපයේ සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙනි.

එවැනි තත්ත්වයක් යටතේ ජනාධිපතිවරණයේ දී ද මීගමු ජනතාවගෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පාරශවයට දැඩි අප්‍රසාදය පළවෙතැයි බොහෝ දෙනෙකු අපේක්ෂා කළේය.



Related posts

ආපන ශාලාවක ගින්නකින් කොකියක් මිය යයි

colombotoday

අවසන් සටනේදී පැනගිය කොටි නායකයෝ ලංකාවට.. ඉන්දීය ඔත්තු සේවා අනතුරු අගවයි

colombotoday

“ඒකාබද්ධ විපක්ෂය ජනපතිගේ ලණුව කෑවා” – නලින් බණ්ඩාර

colombotoday

රටඉඳි බද්ද රුපියලට අඩු වෙයි

colombotoday

ටියුෂන් පන්තියට එන්නැයි කියා සිසුන්ට බලපෑම් කරන පාසල් ගුරුවරුන්ට වැඩ වරදී

colombotoday

සේපාල් අමරසිංහ කොන්දේසි විරහිතව මාව අයැදී

Admin