අභාවප්රාප්ත මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (13)දින බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.
ඒ මහතාගේ දේහය මේ වනවිට මත්තේගොඩ සම්බුද්ධිවත්තේ පිහිටි නිවසේ තැන්පත් කර තිබේ.