World

බ්‍රසීලයේ කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් බ්‍රසීලයේ සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

මේ වන විට එරට මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 100,543 දෙනෙකු බව වාර්තා වේ.

ඒ අනුව අමෙරිකාව හැරුණු විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් ලක්ෂයක් ඉක්මවා ගිය දෙවන රට බවට බ්‍රසීලය පත්ව ඇත.

Related posts

මැලේසියාවේ 17 වන රජු දිවුරුම්දෙයි.

Admin

බංග්ලාදේශය – ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම

colombotoday

ඉන්දියාව දින 40 කට පසු සීමා ලිහිල් කරයි

colombotoday

ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 3ක් යුක්රේනයට

colombotoday

බිලි පූජාවකට ගැහැණු දෙදෙනෙක් වධ දී මරා දාලා…

colombotoday

අකුණුසැර වැදී ඉන්දියාවේ 60ක් මරු දකී

colombotoday