Colombo Today Local News

පොලිස්පතිගෙන් STF ගැලවෙයි, මුලුමනින්ම ජනපති යටතට ගනී

පොලිස්පතිවරයාගේ පාලනය යටතේ දැනට ක්‍රියාත්මක වන විශේෂ කාර්ය බලකාය (එස්. ටී. එෆ්) ආරක්ෂක අමාත්‍යංශයට පවරාගැනීමට ජනාධිපතිවරයා තීන්දු කර තිබේ. අනතුරැව ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ ඒකකයක් ලෙස එස්. ටී. එෆ්. ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මෙයට අදාළ නිවේදනය අද හෙටම නිකුත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි. ඉන් අනතුරුව මත්කුඩු මර්දනය රාජ්‍ය නායක ආරක්ෂාව ඇතුළු විශේෂ කාර්යයන් ගණනාවක් විශේෂ කාර්යය බලකායට පැවරෙනු ඇතැයි දැනගන්නට තිබේ

Related posts

හාල් මිල 240ට වඩා උඩ යන්න දෙන්නේ නෑ

Admin

විදේශ අයෝජන ආකර්ෂණයට පැකේජයක්

Admin

කොරෝනා වෛරසයට මුහුණ දෙන්න ගතයුතු ආහාර | ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් උපදෙස්

colombotoday

රන්ජන්ට එරෙහි නඩුව දින තුනක් එක දිගට විභාගයට ගනී… මාධ්‍ය ආයතන හයකට නොතීසි…

colombotoday

කබ්රාල් ඉල්ලා අස්වෙයි

colombotoday

ආගමන විගමන කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය යටතට

colombotoday