Colombo Today Local News

ප්‍රහාරය එල්ල කළේ ඉස්ලාම් අන්තවාදීන්… නවසීලන්ත ප්‍රහාරයට පළිගැනීමක් – ආරක්ෂක ඇමති

කතෝලික දේවස්ථාන තුනක් හා ප්‍රධාන පෙලේ හෝටල් තුනක් ඇතුළු ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින්  පසුගිය ඉරිදා (21)  ප්‍රහාර එල්ල කර ඇත්තේ අන්තවාදී ඉස්ලාම් කණ්ඩායමක් විසින් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

නවසීලන්තයේ ක්‍රීස්ට්චර්ච්හි මුස්ලිම් දේවස්ථානයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ප්‍රහාරය සිදුකර ඇති බව මේ වන විට අනාවරණය වී ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටියි.

ඔහු මේ බව පාර්ලිමේන්තුවේදී අද පැවසීය

Related posts

අභිමානවත් 72 වැනි නිදහස් දින සමරුව අද නිදහස් චතුරස‍්‍රයේදී

colombotoday

වීරකැටියෙ සුනිල් සහ ධර්මේ, දම්පල ගජනායක, පල්ලිකුඩා උක්කුං ඝාතනය කිරීමට සම්බන්ධ ආමි අමිල අත්අඩංගුවට

colombotoday

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග නිදහස්

colombotoday

සීගිරියෙන් දිනකට ලක්ෂ 30ක ආදායමක් එත් රැකගන්න කව්රුත් නෑ

colombotoday

මැතිවරණය පැවැත්වීම නැවත්වීමට දැඩි උත්සහයක්. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 8 ක්

colombotoday

අර්ජුන් මහෙන්ද්‍රන් දැන් ඉන්නේ සිංගප්පූරුවේ – ජාත්‍යන්තර පොලිසිය තහවුරු කරයි…

colombotoday