බලයට පත්වූ පසු තමා ප්‍රමුඛස්ථානය ලබාදෙන්නේ තමන් සමග එක්වූ පිරිසට පමණක් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එසේ නොවන පිරිස් ලබන පස් වැනිදායින් පසු තමන් හමුවීමට පැමිණීමෙන් වැඩක් නොවන බව ද ඒ මහතා පවසයි.
ඊයේ (16)දින දඹුල්ලේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.