Colombo Today Local News

පන්සල මූලිකව ගම ගොඩනගන සැලැස්ම ගෝඨාගෙන්

ගම සහ සමාජය යහපත් අයුරින් යළි ගොඩනැඟීම සඳහා පන්සල මූලිකත්වය ගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

මිනුවන්ගොඩ පීල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

මිනුවන්ගොඩ පීල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් ඇගයීමේ උත්සවයක් හා විවිධ දක්ෂතා දැක්වූ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක් මිනුවන්ගොඩදී පැවැත් විය.

Related posts

රුපියල නන්නත්තාරයි… ඩොලරය රජ ගමනක… 165 සීමාවත් පනී…

colombotoday

රන්ජන් ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාවේ ප්‍රථම වසර අවසාන පරික්ෂණයට.

colombotoday

දුම්රිය ධාවනය ඇණහිටී… දුම්රිය නියාමකවරුන් හදිසි වර්ජනයක්

colombotoday

“හිලරි ක්ලින්ටන්ට ජය පතා දේව කන්නලව්වක් කරනනවා.. ඇය දිනුවොත් අපි ගොඩ“ ශිවාජිලිංගම්

colombotoday

වෙසක් සැමරුම් උත්සව වෙනුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

Admin

රන්ජන්ට සජිත්ගේ සන්ධානයෙන් නාම යෝජනා !

colombotoday