Colombo Today Local News

නාගානන්ද නයිනටවන වංචා කාරයෙක්. ගාමිණි වියන්ගොඩ කියයි

නාගානන්ද කොඩිතුවක්කු වංචාකාරයෙක් බව ගාමිණි වියන්ගොඩ (10) ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමටනම් පක්ෂයක් අවශ්‍ය බව නොදැනීම අසත්‍යයක් බව හෙතෙම පෙන්වා දෙයි.

නාගානන්ද කොඩිතුවක්කු නයි නටවන්නෙක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය…

එම ප්‍රකාශය ඇතුලත් වීඩියෝව…

Related posts

නිදහස් චතුරස්‍රය ආසන්නයේ පුද්ගල මළ සිරුරක්

colombotoday

ශ්‍රී ලංකා බුද්ධි අංශය බුද්ධි තොරතුරු බෙදා නොගැනීම පිළිබදව ඉන්දියාව කණගාටුවෙන්

colombotoday

මාලිගාවත්තේ වෙඩි තැබීමට සැකකරුවෙක් අත්අඩංගුවේ

Admin

විදුලි ගාස්තු සංශෝධනයට යෝජනා..

colombotoday

මුස්ලිම් කඩ ගිනිතැබීම : රට නොමග යවන පොලිස් ප්‍රකාශ ගැන බොදු බලෙන් නිවේදනයක් (Video)

colombotoday

ශ්‍රේණි කිහිපයක පාසල් පැවැත්වෙන වේලාවේ වෙනසක්

colombotoday