ත්‍රීරෝද රථ වෙනුවට කුඩා කාර් රථයක් හදුන්වා දෙන බවත්, ඒ සදහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ඒ අනුව භාවිතා කරන ත්‍රීෙරා්ද රථ භාවිතයෙන් ඉවත් කළ යුතු බවද හෙතෙම කියා සිටී.
ඔහු මේ බව කියා සිටියේ 2019 අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.