Colombo Today Local News

තාප්පයට ‌හේත්තු කළොත් ධූරයෙන් ඉවත්වී පොලොන්නරුවට යනවා

තමන්ව තාප්පයට හේත්තු කිරීමට කටයුතු කළහොත් ජනපතිධූරයෙන් ඉවත්වී ජාතිය අමතා පොලොන්නරුවට ගොස් ගොවිතැන් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසූ බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

ජනපතිවරයා හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර සඳුදා පැවැති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළේ යැයි මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශ කළේය.

Related posts

විද්‍යා පීඨ සිසුන්ගේ ආහාර දීමනාව වැඩිවේ

Admin

මාම්පුරි වැල්ලේ සගවා තිබු කහ තොගයක් සොයාගනී

colombotoday

වාහන හීනය තව ඈතට… ජනවාරියේ වාහන ලියාපදිංචිය 3101 යි !

colombotoday

ආගමික වැඩසටහන් ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Admin

“අපිව නවත්තන්න කාටවත් බෑ.. අර්ජුන් මහේන්ද්‍රන් හිරේ ඇරලයි පස්ස බලන්නෙ” – හදුන්නෙත්ති

colombotoday

මාලි සාම සාධක රාජකාරියේ නිරත ශ්‍රී ලාංකික අණදෙන නිලධාරියා වෙනුවෙන් රජයෙන් අභියාචනයක්

colombotoday