World

ත්‍රස්ත ප්‍රහාරයකට පැමිණි මුස්ලිම් ජාතිකයකු ලන්ඩන් ගුවන් තොටේදී අත්අඩංගුවට

ලන්ඩන් මෙට්‍රෝපොලිටන් පොලිසිය විසින් වයස 39ක මුස්ලිම් ජාතිකයකු ත්‍රස්ත ප්‍රහාරයකට පැමිණි බවට සැකපිට Heathrow ගුවන්තොටුපලේදී 2006 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර පරීක්ෂණ සදහා අදාළ පුද්ගලයා බටහිර ලන්ඩන් පොලිසිය වෙත බාර දී ඇත.

Related posts

ස්විට්සර්ලන්තයේ බුර්කා තහනම ජනමත විචාරණයෙන් තීන්දු වෙන ලකුණු.

colombotoday

ජූලි මාසයෙන් පසු චීනයෙන් කිසිඳු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නෑ

colombotoday

ඊශ්‍රායල් විරෝධී උද්ඝෝෂණ කල 4 ක් ලන්ඩනයේදී අත්අඩංගුවට

colombotoday

ජේඩ් පතලේ අනතුරින් පුද්ගලයන් 160ක් මියයි

colombotoday

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 54 ලක්ෂය ඉක්මවයි

colombotoday

මනුෂ්‍ය ඝාතනයක් කල කුකුළෙක් අල්ලයි

colombotoday