Covid 19

තවත් බන්ධනාගාර ආසාදිතයින් 68 ක්

තවත් බන්ධනාගාර ආසාදිතයින් 68 දෙනෙකු හමු වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව බන්ධනාගාර ආශ්‍රිත සමස්ත ආසාදිතයින් ගණන 506 දක්වා ඉහළ යනවා.

Related posts

සියයට 95ක් සාර්ථක කොවිඩ් එන්නතක්

colombotoday

පෝලන්ත ජනපතිටත් කොරෝනා

colombotoday

කොවිඩ් ආසාදිතයන් හඳුනාගත හැකි පහසු රුධිර පරීක්ෂණ ක්‍රමවේදයක්

colombotoday

අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයම වසයි

colombotoday

රවුෆ් හකීම්ට කොරෝනා ආසාදනය වෙයි.

colombotoday

තවත් කොවිඩ් මරණ 14ක්

colombotoday