Colombo Today Local NewsCovid 19

තවත් කොරෝනා රෝගින් 22 දෙනෙක් හදුනා ගැනේ

අද පෙරවරු 10.00ට අවසන් වූ පැය 24ක කාලය තුළ අලුතෙන් කොරෝනා ආසාදිත වූ රෝගීන් 22 දෙනෙකු රෝහල් ගත කර ඇත.

එමෙන්ම එම කාලය තුළ තවත් 13 දෙනෙකු කොරෝනා ආසාදනය වී සිට පූර්ණ සුවය ලබා රෝහල්ගත වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටී රෝගීන් සංඛ්‍යාව 664කි.

මෙරටින් මෙතෙක් හමු වූ රෝගීන් සංඛ්‍යාව 2752 ක් වන අතර ඉන් 2077 පූර්ණ ලෙස සුවය ලබා රෝහලෙන් බැහැරව ගොස් ඇත.

වසංගත රෝග විද්‍යා අංශය අද නිකුත් කළ වාර්තාවේ මේ බව දැක්වෙයි.

Related posts

සෞඛ්‍ය ඇමතිනීයට කොවිඩ් බව තහවුරු වෙයි

colombotoday

තෝර් ට වැලදී ඇත්තේ ඇල්ෆා ප්‍රභේදය යයි

colombotoday

නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගැනිමට කිසිදු නීත්‍යානුකූල ගිවිසුමක් අත්සන් කර නෑ !

colombotoday

දූෂණ චූදිතයෙක් මීළග අගවිනිසුරු පුටුවට ගෙන ඒමේ මෙහෙයුමක්.. – 2020 නාගානන්ද සමග

colombotoday

දෙල්කඳ දී පොලිසියට තග දැමූ පුද්ගලයා අත්අඩංගුවට

Admin

ඇල්පිටිය ප්‍රා. සභාවේ ජල පොම්පාගාර ගොඩනැගිල්ලේ රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක්

Admin