Colombo Today Local News

තලතා, පූජිත් සහ ධම්මිකා ජනපති විමර්ශන කොමිසමට

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා සහකාර බන්ධනාගාර කොමසාරිස් ධම්මිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අද (24) දින පෙනී සිටීමට නියමිතව තිබේ.

නොතීසි ලත් එම පාර්ශ්වයන් අද දින මෙම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත්තේ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා මහතා විසින් කොමිසම වෙත ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලේ වැඩිදුර විමර්ශනයන් සඳහායි.

Related posts

සහල් ඉන්දියාවෙන් ගෙන්වන්න ඉල්ලීමක්

Admin

දේවාලවල භාරකාරීත්වය බස්නායක නිලමේවරුන්ට…. වස්තුව කපුවන්ට තහනම්

Admin

විදුලි ගාස්තුව සියයට 75 කින් ඉහළට

colombotoday

රුසියානු එරොෆ්ලොට් ගුවන් යානය : වාණිජ මහාධිකරණයට නීතිපතිගෙන් මෝසමක්

colombotoday

ක්වේට් ගමන් තාවකාලිකව අත්හිටුවයි !

colombotoday

කොවිඩ් අවදානම මැද මෙවර උසස් පෙළ විභාගය සාර්ථකව අවසන් වෙයි

colombotoday