Colombo Today Sports News

ජය බන්දා ලොවේ.. නෑ පැරදුම් ලබා.. අපි එනවා මගේ අම්මේ..

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මුල් වටයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉවතට විසි වී ඇති අතර අවසන් තරගය ක්‍රීඩා කිරීමෙන් පසුව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

බංග්ලාදේශ කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවති තරගය ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වු අතර එම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම නිල වශයෙන් ඉවතට විසි වී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිරිව ඇති අවසන් තරගය එළඹෙන (17) වැනිදා නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත අතර එම තරගය ජයග්‍රහණය කළද ශ්‍රී ලංකා කණ්ඩායමට ඉවත් වීමට සිදුවේ.

Related posts

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන T20 පළමු තරගය අද

Admin

අරුණ දර්ශනගේ අවසන් පූර්ව වටය අද

Admin

අවසන් T20 තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

colombotoday

සචින් ටෙන්ඩුල්කාර් රෝහල්ගත කරයි

colombotoday

දඟ පන්දුයවන්නන් හමුවේ කොදෙවුවන් අසරණ වෙයි.. ශ්‍රී ලංකාවට ජයක්

colombotoday

මාලිංග කෝටි 08කට විකිණේ

colombotoday