Colombo Today Local News

ජනාධිපතිවරණයට අනුරත් ඇප බඳී

2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද (06) දින ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසා සිටියේ එළැඹෙන 15 වනදා නාමයෝජනා භාරදීමට සුදානමින් සිටින බවයි.

Related posts

ඥාණසාර හිමි සිරගත කිරීම දීර්ගකාලීන කුමන්ත්‍රණයක ප්‍රථිපලයක් – අස්ගිරි මහා ලේඛකාධීකාරී හිමි

colombotoday

නාමල් විභාගේ ලියපු විදිය ගැන වසන්තගෙන් මහා හෙළිදරව්වක්

Admin

රණතුංගලා පරදා ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුවට තිලංග එයි

colombotoday

විශ්වවිද්‍යාල වසා තැබුණ ද සිසුන්ට මහපොළ ගෙවීම දිගටම

colombotoday

වැටි බද්ද හෙට සිට ඉහළට

colombotoday

මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා මාසයක් රට සවාරියේ

Admin