World

කොරෝනා හැදුවේ චීනයේ විද්‍යාගාරයක – එරට වෛද්‍යවරියකගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (VIDEO)

කොරෝනා වෛරසය චීනයේ වූහාන් පළාතේ විද්‍යාගාරයක නිපදවූවක් බව චීන ජාතික වෛරස් රෝග පිළිබඳව වෛද්‍යවරියක් පර්යේෂණ වාර්තාවක් ප්‍රසිද්ධ කරමින් ප්‍රකාශ කරයි.

එම ආන්දෝලනාත්මක ප්‍රකාශය මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රමුඛ පුවතක් බවට පත්ව අවසන්.

මෙම අනාවරණය සිදුකල වෛද්‍ය ලී මෙන් යාන් මේ වන විට අමෙරිකාව වෙත පැමිණ සිටිනවා.

සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය ප්‍රකාශ කලේ මේ පිළිබඳව ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඇය සතු වන බවත් කොරෝනා වෛරසය ස්වභාවිකව නොව මිනිසා විසින් රසායනාගාරයක නිෂ්පාදනය කල එකක් වන බවයි.

Related posts

ලෙබනන් රජයට එරෙහිව ජනතාව විරෝධතාවක

colombotoday

VIDEO : රුසියාවෙන් දරුණු ප්‍රහාර – ISIS ඉලක්ක 263 විනාශයි

colombotoday

ඇන්ටාටිකාවෙන් දියුණු ශිෂ්ඨාචාරයක නටඹුන් හමුවුනාද? රහසෙන් කැණීම් කරනවාද?

colombotoday

BREAKING : නවසීලන්තයට දරුණු භූකම්පනයක්

colombotoday

නයිජීරියාවේ ආයුධ සන්නද්ධ කැරුලිකරුවන් පාසල් ළමුන් 140 පැහැරගෙන

colombotoday

ට්විටර් සම නිර්මාතෘ ජැක් ඩොර්සි ඉවත්වෙයි

colombotoday