World

කුවේටය සම්පුර්ණයෙන් වසා දැමීමට තීරණයක්

මාස කිහිපයක් දිනෙන් අඩක් පමණක් ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කල කුවේට් රාජ්‍යය මැයි 10 වන දින එනම් ඉරිදා දින සවස 4 සිට සම්පූර්ණ ලොක් ඩවුන් ක්‍රියාවලියක් ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලය අද තීරණය කර ඇත..

ගෙවී ගිය දින කිහිපයේ විශාල වශයෙන් කොරෝනා ආසාධිතයන් වාර්තා වීමත් සමග සහ මරණ සංඛ්‍යාව ඉහල යැමත් සමග ඔවුන් මෙමෙ තීරණයට එළඹ ඇත අද දින කුවේටයේ දිනකට වාර්ථා වූ වැඩිම ආසාදිතයින් ගණන ලෙස 641 දෙනෙකු වාර්ථා වී ඇත ගල්ෆ් කලාපයේ ඉතා ධනවත් රටක් වන කුවේටය ආරක්ශා කිරීමට එහි රාජකීය හමුදාව පොලිසිය සෞඛ්‍ය සේවා ඉමහත් වෙහෙසක් දරයි මේ වන විට කොරෝනා මාරයා කෙමෙන් කෙමෙන් කුවේටයේ නගර කිහිපයක් දැඩිව ආක්‍රමණය කර ඇති අතර ඉන් නගර දෙකක් මින් සති තුනකට පෙර සම්පූර්ණ හුඳකලා කිරීමට රජය පියවර ගත් අතර තව තවත් රෝගීන් ඉහල යාමත් සමග ඔවුන් සම්පූර්ණ රට ලික් ඩවුන් කිරීමේ ක්‍රියාවලිය මෙම එළඹෙන ඉරිදා සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

ඩොන් ශ්‍යාම්

Related posts

අමෙරිකාවේ කොවිඩ් මරණ ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්

colombotoday

WATCH: රුසියානු ගුවන් යානය බිම දැම්මේ අපි – ISIS වගකීම බාරගනියි

colombotoday

කොරෝනා හේතුවෙන් සෞදිය මේ වසරේ හජ් වන්දනාව කල් දමයි

colombotoday

ජනප්‍රිය රැප් ගායකයෙකු අභිරහස් ලෙස මිය යයි

colombotoday

ජෙට් එයාර්වේස් මූල්‍ය අර්බුදය දරුණු වේ. ගුවන් ගමන් නවතා දමයි

colombotoday

නරේන්ද්‍ර මෝදිගේ මැණියන් අභාවප්‍රාප්ත වෙයි

Admin